Home Music D-RULZ – Wessanthara ( වෙස්සන්තර ) Official Music VIDEO 2022

D-RULZ – Wessanthara ( වෙස්සන්තර ) Official Music VIDEO 2022

29
D-RULZ – Wessanthara ( වෙස්සන්තර ) Official Music VIDEO  2022

iTunes & Spotify –

♪ Artist – D-RULZ
♪ Produce – Groov3 Studio
♪ Mixed – Groov3 Studio
♪ Mastered – Groov3 Studio
♪ Rap Lyrics – D-RULZ

Directed By – Nipun Sathsara
A Video Production of DOP – chamilka
Edit & Colourist – THEEV
Artwork – THUSH ARTZ

Cast –

Make Up Artist –

Official Costume Partner –

Locations- GALLE

Official Transportation Partner –

Social Media Partners

Queen Music, Club Music, Pancha Music, Range Music, Chathu Music, Mood Status, Charu Music, Toom Music, Voom Music, Dj Music, Deshan Music, Mt Music, Kn Music, King v jc Music, Noob Music, Ozone Music, Manopara Music, Bunny Music, Relax Music, Doom Music, Beast Music, Thamiya Music, Manu Official

29 COMMENTS

  1. වැටීච්ච තැනින් නැගිට්ටා විරයා කතාවේ 😎😎😎😎😈😈😈😈 100 සැරයක් විතර අැහුවා යකො

    මයිලුත් කෙලින් වුනා බං මගෙ එ රැපට

  2. RAP LYRICS –
    මම වෙස්සන්තර නන් මගේ දරුවන් දන්දේ
    අල්ලලා ගත්ත සෙල්ලම ගත්ත උඩට නැග්ගා කන්දේ
    අපි රහසක් කිව්වත් බිත්ති වලින් කන්දේ
    කිව්වට කොල්ලො ගොඩක් ඉන්නැ මේ සන්දේ

    සුද්ද සිංහලෙන්ම කිව්ව මන් දෙමලෙන් දැන් මූදොඩයි
    ගැම්මට තිබ්බ සෙල්ලම රැල්ලට බොක කරල ගුගොඩයි
    ගගෙන් දිය බීල දැන් නන් ආවඩන්නේ මුහුදටයි
    ගෙදරින් එලියට බහින්නේ අයියල සද්දෙට බයෙ හූනටයි

    මේක කතාවක් කාටත් දෙන්නැ මන් සමාවක්
    බලාගන්න වෙලාවත් දරාගන්න වෙලාදැන්
    රට ඇතුලෙන් කට ඇතුලෙන් හිනාවක්
    පට බැදුනෙත් කලාවක් මට හිතුනෙත් මුලාවක්

    ඇති තරම් යාලුවො හිටියෙ මාව වට කරන්
    ඇති තරම් දුක ශෝක දැනුනෙ නැ මට තරම්
    හති දමන් අස්සෙන් පස්සෙන් දිව්ව  හිත මරන්
    කිති කවන් හරි හිනා වෙන්න දැන් බැරි තරන්

    අපි සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යයෙන් අපිටපිස්සු
    මේ බොරුවෙන් දුවන ලොකෙ අල්ලගත්ත දේවල් හිස්වු
    මන් කරගත්ත හැමදේම වගෙ යටින් ලිස් වු
    මන් බලන් ඉන්නේ රැගිල්ල කාගෙත් ම උඩින් දිස්වු

    Hook

    මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
    බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
    හැම පැත්තකින් වින්ද මන් පරාජේ
    වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ

    සිංහ මේශ දනු වෘශභ කුම්භ කන්‍යා
    අහපන් මගේ වදන් උබලයි ඔලු වෙවි මන්‍යන්
    තිරසාර හෙටක් ලොකු උන්ගෙ සංඥ්‍රා
    එදා බුදුන් කිව්ව දේ ඇහුව නන් කොන්ඩඥාන්ඥ්‍ය

    මල්වර නංගිල සංවර වෙන්න මේ ටිකේ
    ගම්වල ඇන්ටිල පඩ බලන්නේ ඒකිගේ
    තැන තියන් ජිවත් වෙයන් අම්මයි ලේටිකෙ
    අපේ උන් මේව අහල මට වදන් දේවිනෙ

    පැලක එකෙක් සැපට ඇදක් උඩම තවත් ම එකෙක් ම නිදි
    රාමුවෙන් මිදි යනම තැනක ඉදන්ම හතරගාතෙන් මන් බුදි
    බතට සම්බා,කට්ට සම්බල් කාලා අපි නන් අටට නිදි
    පිටට දිදි ඉන්න එපා විදපන් ජිවිතේ ඇදපන් රත්තරං රිදි

    සංතකේ නැති නිසා මස්තබාල්දු හීන
    මතකේ නැති උනා රස්තියාදු ගීත
    පත්තරේත් දැන්මා මෙහෙ අක්කලා රැක්ක සීල
    පන්නලා දැන්ම යකා බන්දලා ගත්ත නිසා හීල

    Hook

    මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
    බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
    හැම පැත්තකින් වින්ද මන් පරාජේ
    වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ

    තාමත් සෙල්ලමේ හාමත් ඇත්තෙම නැත්තේ බඩගින්න
    අලු ටිකකට පිබලා ගත්තට ඇවිලෙන්නේ මද ගින්න
    මද්‍යම පන්තියෙ මම ගැම්මට ආස මැද ඉන්න
    පොඩි පොඩි කොල්ලන්‍ට කොහොමත් දෙන්නේ මැදගිල්ල

    පපු තාමත් ඇද්දට බර දාලා නිකොටින්
    සද්දෙට දැම්මට කයිය අල්ලගත්තෙ උබේ නිකටින්
    අම්මටහුඩු රටේ හොරු ටික පිකටින්
    ඇත්තට වගේ රතු කරලා ගත්තට කට විටකින්

    කටින් බොරුවට හිනා පස්සට දාපන් රැගිලි
    දැක්කද සුදු මූන අස්සට ගිහිල්ල ගහපන් ඇගිලි
    අත්වල වේදනා යන්න රත් කර ගාපන් පැගිරි
    ලොක්කල සෙල්ලන් දැම්මොත් අපියි නිතිය දාන්නෙ ඇදිරි

    අපි බැස්සොත් කොතන එතන ආතල් ම තමයි
    ලගට ගන්නැ අපි බොරු දාන චාටර්ම ලමයි
    බලන් ඉන්නේ බුදු මහත්වරුත් පගාන්න තමයි
    යටින් ගේමක් ගැහුවොත් වෙන්නේ බොට නාගන්න තමයි

    ඔන්න හිටි ගමන් හිටි ගමන් පැද්දෙයි
    හැමදේම හිතින් තමයි හිතින් තමයි යැද්දේ
    කටින් තමයි යටින් තමයි පන ඇද්දේ
    අපේ නම කොල්ලොන්ගෙ පපු හාරන් මැද්දේ

    Hook

    මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
    බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
    හැම පැත්තකින් වින්ද මන් පරාජේ
    වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ

Comments are closed.